
දස මස කුස දරා මා හැදු මගේ අම්මා
විද දුක් ගැහැට කෙතරම් දැයි නැත නිම්මා
බිව් කිරි වලට සෑමදා ණය ගැති වෙම්මා
වදිනෙමි අම්මේ ඔබේ පා යුග තුටින් මෙමා
නැති බැරි කම් කොතරම් තිබුනත් ඔබට
පෙන්නුවෙ නැහැනෙ අපෙ පොඩි හිත් වලට
කලුවර අහසෙ පායන පුන් සද ලෙසට
සිනහ වෙන්න අම්මේ ලොව සනසන්ට
ඒ ආදරේ..
ReplyDelete