සිහින පරාදීසය
විසේකාර යෞවනයේ සිහින මාවත
maco
DOMACO
Home
about
vedio
maco
DOMACO
Sunday, 3 June 2018
දිනෙක උදාව
හිරැ නැගෙයි
මල් කැකුලු පොපියයි
කඩි මුඩියයි හද ගැස්මයි
පිවිතුරැ උදෑසනය
සද නැගෙයි
කුමුදු මල් සිනාසෙයි
වෙහෙස දැනෙයි නෙත් අඩවෙයි
රැයක උදාවයි
දිනක් නිමා වෙයි
නව දිනක් ලබයි
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment