maco

maco

Monday, 16 July 2018

වේදනාවත් කදුලු පරයන්න,
අඩන ‌වෙලාවේ,
උඹ එක්ක තුරුල් ‌‌වෙන්න,
ආකහේ තරු ගනින ‌‌වෙලාවේ,
මං ඔහේ,
උන්නා බං,
හැප්පෙන්න බෑ කියලා,
හිතුවට උඹ,
හැප්පෙන ආදරේට වඩා,
හිත් තුළ ආදරේ,
ලස්සන නිසා...


Add caption

No comments:

Post a Comment