නුඔව මං මගේ සමිදු ලෙසටින
හමන සැඩ සුලගටත් නුදුරින
පියන් වැසුවා දෑස අද්දර...
මටම මැව් නුඔ දෙනෙත කදුලින්
ඉදින් දන්නේද හදම රිදෙමින්
කඩුලු පනිනට හේතු යහමින්
වදන් නෑ මගේ හදම ගින්නෙන් ...
නුඔව දුටුවා නුඔම සිතුවා
මාද මුනිවත බොහෝ රැක්කා
අනුන්ගේ කුමරෙකු කියා නුඔ

No comments:
Post a Comment