සද තරුපාන ඉකි බිදිනා රෑ කාලේ
සුසුමට පහස දැනුනා රහසින් නුඹගේ
නිල් දිය වගේ රැලි නැගෙන නෙත් මානේ
සිතුවිලි ඔහේ ඉගීලි ගියදෙන් මාගේ
හඩ නගනා රැහැයි නාදය අවසානයි
නුඹ කියු මියුරකවී ගී මතකය පාරයි
බට ලී නාදයද ගොලු වී සිත පාරයිපෙම්කව් ලියු පෙම්පත නුඹටම බාරයි
බාලේ ඉදන් දැනුනා නුඹේ නෙත් මානේ
සසරේ පුරා ඉන්නට පැතුවා රහසේ
දෙගුරැන් වදන් ළග අසරණ අපේ පෙම
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවානේ
ඉකිලන කදුලු නාෙහලාන් ම ෙග් නමින්
බරෙවන පැතුම් සුලගට අතහැරපන්
නිවන් දකින තුරු සස ෙර් මුණ ගැහියන්.....

No comments:
Post a Comment